මේකේ ඔෆ්ෆිචිඅල් එන්නේ 2.2 froyo නේ ඉතං එක 2.3.5 කරන හැටි පට්ට ලේසි කඩේකට දුනොත නිකන් සලලි
මෙතනින් ගානකො firmaware එක
දන එක extract කරනකො
දන sd card එක format කරන ඕන දේවල් තියාගෙන (මොකද සමහර වෙලාවට අනවශ්‍ය file තිබුනම අපට ඕන file එක ගැනේ නැ)
එකේ ඇති dload කියල folder එකක් අන්න එක sd card එකට copy කරනකො
එට පසේ sd card එක 4න් එකට දානන
ඔන් කරද්දි (volume up + volume down + power button) මේ ඔක්කොම ඔබගෙන් ඔන් කරනකො
දැන් auto, unpak wela instal wewi...... ටික වෙලාවක් යනවා ඉතං එට පසේ වැඩේ ඉවර උනාම
ඔන් කරලා බලනකො ඔන් වෙද්දිත් දෙතුන් පාරක් restart වෙයි හොදේ.........
No comments:
Post a Comment