Tuesday, December 17, 2013

Rom ekak gahamuda......?

රෝම් ගහන්න කලින් recovery එක දාගන්න ඕනේ එකට මේක ගන්නකො(recover.img)(5.5 mb)

දැන් එක root explorer වලින් 4n එකේ cust_bakup එකේ image වලට ගිහින් උඩින ගත්තු recovery.img එක paste කරන්න..

දැන් ඉතං වැඩේ හරි

දැන් හොද රෝමක්‌ බාමුකෝ මුලින්ම ics එකක්ම ගහල බලමුකෝ..
මෙතනින් රෝම එක බාගන්න
දැන් එක චිප එකට දගනකෝ
දැන් පොන් එක ඔෆ් කරලා ඔන් කරද්දි volume up + power button ඔබන් ඔන් කරනකො

දැන් එන එකේ පහත විදියට කරනකො

1.wipe data reset
2.wipe cache 
3.delvik (advance වල මේක තියෙන්නේ)
4.back
5.install from sd card
6.chose .zip from sd card (මෙතැනින් රෝම තෝරන්න)
7.install
8.back
9.reboot

මුල් පර ඔන් වෙන ටිකක් වෙලා යාවි හොදේ

මෙන්න screenshot.......





volume button වලින් display එකේ light එක ඔන් කරන ඕන නම් මේක install කරන්න recovery එකෙන්ම එටකොට reset කරන්න ඕන නැ හොදේ.......

මේක ගොඩක්ම හොද රෝම එකක් එත් අව්ලකට තියෙන්නේ wifi නම වැඩ නැ..අනිත් ඒවා නම් සුපර්......

මේ රෝම පිළිබද ටව විස්ටර ඕන මෙතනින් බලන්නකෝ..



No comments:

Post a Comment