official 2.3.5 එකට තමා මේක දෙන්නේ මොකද 2.2 එකට ඕක එනවා rom වලටත් තියෙනේ එකයි මේකට දෙන්නේ
මේකට ඉතං ඉසේලම root කරලා recovery දල තියෙන්න ඕනේ ඒවට කලින් post බලන්න
මෙතනින් අරගෙන recovery එකෙන් install කරන්න (wipe cahe and delvik cahe)
මේක එපා නම් තිබ්බ විදියටම අයේ හද ගන්න මේක install කරන්න...
No comments:
Post a Comment