Wednesday, December 18, 2013

මෙන්න එහෙනම් JB රෝම එකකුත්

මේකත් රෝම හොදයි දාගෙනම බලන්නකෝ මෙන්න  රෝම එක

මේ රෝම එකත කලින් විදියටම තමා install කරන්නේ එට්‌ එකේදී එට කලින් internal memory එක partition කරගෙන එන්න ඕනේ එකට මේක install කරන්න
(1.2G DATA + 1.46G INTERNAL) මේක දාන්න කලින් internal memory එකේ ඕන දේවල් තියාගන්න මොකද memory එක format වෙනවා ..

දැන් ඉතින් කලින් රෝම ගැහුවා වගේම මේකත් දාගෙන බලන්නකෝ..

මේකෙත් wifi නම් වැඩ නැතෝ.......

මෙන්න screen shot ටිකක්.....





No comments:

Post a Comment